Wednesday, July 4, 2012

අලුයම

ආයුබෝවන් !!!
සියලුම බ්ලොග් කරුවන්ගෙන් අවසරයි,
හඳුන්වා දීම..
මම කවුද කියල පස්සේ කලෙක, මේ බ්ලොග් එක දිගටම තියාගෙන ගියොත් කියන්නම්.
එතකන් බනින්නේ නැතුව, ලියපුව විතරක් කියෝගන පාඩුවේ හිටිය නම් තමා හොඳ ;)

මුලින්ම අද වෙච්ච් දේ කියන්නම්. අද උදෙන්ම ඔෆිස් ආව. සාක්කුවේ තිබ්බ කේ ජී කැල්ල ගහන්නමය් හිත. (කේ ජී = දැන් මල් වෙනුවට මෙහෙ කට්ටිය පාවිච්චි කරන ඒවා)  

No comments:

Post a Comment